Skip to content

Latest commit

 

History

History
10 lines (4 loc) · 1.01 KB

පරියාය සූත්‍රය.md

File metadata and controls

10 lines (4 loc) · 1.01 KB

“මහණෙනි, එව, තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සත්බොජඟ තතු සේ වඩව” යි.

යම් නයකට පැමිණ පඤ්චනීවරණ දසයෙක් වේ නම්, සත්බොජඟ තුදුසෙක් වේ නම් එබඳු නයෙක් ඇත්දැ” යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජෝ (පිළිතුරු) සපයා කියන්නට නො ද හැකි වන්නාහ. මතු දුකටත් පැමිණෙන්නාහ. ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය කරුණෙහි ලා (පුළුවුස්නා ලද්දේ) යම් සේ නම් එහෙයිනි.

http://localhost:8400/sn-5-2-6-2/36-2/sinh

https://dharmasri2017.gitbook.io/undefined/undefined-7